Description
FOR SALE: Honda Civic FD3 ESIMA (UK Spec) – 2010/2012
UK Build Quality සහ ජපන් තාක්ෂණයේ සුසංයෝගයෙන් නිමවූ, සියලුම ඉහළම පහසුකම් සහිත සුපිරිම තත්වයේ පවතින Honda Civic රථයක් වහාම විකිණීමට ඇත.
Highlight: Hybrid Battery අලුතින් දමා ඇත.(Still Under Warranty)!
Vehicle Details:
Year of Manufacture / Reg: 2010 / 2012
Reg No: WP KT - 2723 (3rd Owner)
Engine: 1300cc Hybrid (IMA Technology)
Color / Interior: Silver Grey / Premium Black Leather
Fuel Efficiency: City: 16-18 km/L | Highway: 20-22 km/L
Key Features:
8 Airbags, All 4 Disc Brakes, ABS & VSA
Cruise Control & Dual Multifunction Steering
Front Seat Heaters
Reverse Camera & Sensors
Original Alloy Wheels with New Tyres
Original Spare wheel & Jack tool kit
නඩත්තු වියදම් ඉතා අඩු, ධාවනය 100% ක් සුපිරියටම ඇති, පවුලේ පාවිච්චියට ඉතාමත් කදිම රථයකි.
Location: Kohuwala